ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ දෙමළ භාෂා ඉගෙනුම් ක්‍රියාවලිය සරල,විනෝදජනක සහ ඵලදායි කිරීමට දැඩි උනන්දුවක් දක්වන,දෙමාපිය විශ්වාසය දිනාගත්,වෘත්තියට කැපවූ දෙමළ භාෂා ගුරුවරියකි.
සිසුන්ට ඔවුන්ගේ කියවීමේ,ලිවීමේ,කතා කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ කුසලතා මනා ආත්ම විශ්වාසයෙන් යුතුව වර්ධනය කර ගැනීමට අපගේ online පන්ති මගින් අවස්ථාව හිමිවෙයි.